×

ජෝතිෂ්‍යමය සේවාවන්.

ජන්ම පත්‍ර සකස් කිරීම දේශීය හා විදේශීය

ජන්ම පත්‍ර සකස් කිරීම දේශීය හා විදේශීය

උපන් වේලාවේ නිරවද්‍යතාවය පරික්ෂා කිරීමෙන් පසු (ප්‍රතිශෝධනය ) දේශීය හා විදේශීය කේන්ද්‍ර සටහන් සකස් කරනු ලැබේ.

වැඩි විස්තර
අලුත උපන් බබාට නමක්.

අලුත උපන් බබාට නමක්.

ඔබගේ දරුවාගේ අනාගත සාර්ථකත්වය පරික්ෂා කිරීමෙන් අනතුරුව ඒ සඳහා උචිත නාමයක් නිර්මාණය කර දිය හැකිය.

වැඩි විස්තර
 අලුත උපන් බබාගේ අනාගත පලාපල

අලුත උපන් බබාගේ අනාගත පලාපල

මෙහිදී සියලුම අනාගත සිදුවීම් විස්තර කර දිය හැකි වුවත් දරුවාගේ අනාගත අභිවෘද්ධියට අවශ්‍ය වන්නාවූ ප්‍රධාන කාරණාවන් පමනක් සටහන් කර දෙනු ලැබේ.

වැඩි විස්තර
 ඔබගේ දරුවාගේ උසස් පෙළ විෂය ධාරාව තෝරා දීම

ඔබගේ දරුවාගේ උසස් පෙළ විෂය ධාරාව තෝරා දීම

සාමාන්‍ය පෙළ කඩඉම ජය ගත් ඔබේ දරුවා අනාගත උසස් පෙළ කඩඉම ජය ගැනීමට වඩාත්ම ගැලපෙන විෂය ධාරාව තෝරා දීම. මෙහිදී ඔබේ දරුවාගේ රුචිකත්වයන් පිළිබඳව ද සැලකිල්ලට ගනු ලැබේ.

වැඩි විස්තර
ඔබව සාර්ථකත්වය ගෙනදෙන ව්‍යාපාරය තෝරා දීම

ඔබව සාර්ථකත්වය ගෙනදෙන ව්‍යාපාරය තෝරා දීම

ඔබ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා වඩාත්ම ගැලපෙන කාලය, ව්‍යාපාරය ආරම්භ කළ යුතු ස්ථානය, කුමන වර්ගයේ ව්‍යාපාරයක් ගැලපේද, ඒ සඳහා සම්බන්ද කර ගත යුතු අයවලුන්, ආදී සියලුම කරුණු කාරණාවන් පෙන්වා දිය හැකිය.

වැඩි විස්තර
ඔබගේ ව්‍යාපාරය ප්‍රසිද්ද කර වන ව්‍යාපාර නාමයක් සැකසීම.

ඔබගේ ව්‍යාපාරය ප්‍රසිද්ද කර වන ව්‍යාපාර නාමයක් සැකසීම.

ව්‍යාපාරයක ප්‍රධානම අංගයක් වන්නේ වෙළඳ නාමය ප්‍රචාරණයයි. මේ සඳහා ජ්‍යොතිර් විද්‍යානුකූලව වඩාත්ම ගැලපෙන නාමයක් සාදා දිය හැකිය.

වැඩි විස්තර
ඔබට මැණික් වාසනාව හිමිද?

ඔබට මැණික් වාසනාව හිමිද?

ඔබ පතල් කරුවෙක් නම්, මැණික් වාසනාව හිමිද, හිමි වන කාලයන්, හිමිකමේ ප්‍රමාණය, ආදී සියලුම කරුණු දැනගැනීමෙන් අනතුරුව මේ සඳහා යොමු වීම විය හැකිය.

වැඩි විස්තර
ඔබට ලොතරැයි වාසනාව හිමිද?

ඔබට ලොතරැයි වාසනාව හිමිද?

ලොතරැයි වාසනාව ක හිමිකමක් ඇත්නම් ඒ සඳහා කුමන වර්ගයේ ලොතරැයියක් කුමන මොහොතක මිලදී ගත යුතු දැයි පෙන්වා දිය හැකිය.

වැඩි විස්තර
ඔබට මූල්‍යමය ජයග්‍රහණ ලැබෙන කාලයන්/දිනයන් පෙන්වා දීම.

ඔබට මූල්‍යමය ජයග්‍රහණ ලැබෙන කාලයන්/දිනයන් පෙන්වා දීම.

ඔබ cryptocurrency , share market ආදියෙහි මුදල් ආයෝජනය කරන්නෙකු නම්, ඒ සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් සතුටුදායක ප්‍රතිලාභයක් ලබා හැකිද, ඔබ මිලදී ගතයුත්තේ කුමන කොටස් වර්ගය/coin වර්ගය ද  යන්න පෙන්වා දිය හැකිය,  මුදල් ආයෝජනය කලයුතු කාලයන් දින වකවානු සහිතව විස්තරාත්මකව ලබාගත හැකිය..

 

....................CRYPTOCURRENCY ...................

@   ඔබ විසින් COIN buy or sell කලයුතු කාලයන් දිනයන් වේලාවන් නම් නම් කරදීම.

@   ඔබට වාසනාව ගෙනදෙන COIN වර්ගයන් හඳුන්වා දිම.

@   ඔබට ගැලපෙන්නේ කෙටි කාලීන ආයෝජන යන්ද, දීර්ඝ කාලීන ආයෝජන යන්ද, යන්න පෙන්වා දීම.

@   Cryptocurrency වාසනාව අහිමි නම් ඒ බව දැනුවත් කිරීම.

@   අපගේ සේවා ගාස්තු ගෙවිය යුත්තේ ජයග්‍රහණය හිමි වීමෙන් පසුවයි. (මෙම මුදල USDT වලින් ඔබ විසින් තීරණය කරනු ලබන මුදලක් ගෙවියයුතු අතර එය ද අනිවාර්ය නොවේ).

 

Call ...+94743724213.

වැඩි විස්තර
ඔබගේ විවාහය.

ඔබගේ විවාහය.

විවාහය සිදු වේද , විවාහය සිදුවන කාලය, විවාහයේ සාර්ථක අසාර්ථකත්වය, විවාහය බිඳී යයි ද, දෙවන විවාහයක් හිමිද, විවාහ වන අයගේ ස්වභාවය, විවාහයෙන් දායාද හිමිද, ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කරගත් විවාහයක් ද, යෝජිත විවාහයක්ද, ආදී ඕනෑම කරුණක් විස්තරාත්මකව දැනගත හැකිය.

වැඩි විස්තර
ඔබට දරුවන් හිමිද අහිමිද?

ඔබට දරුවන් හිමිද අහිමිද?

දරුපල හිමිද, අහිමිද ,  දරුවන් ලැබෙන කාල වකවානු, දරුවන්ගේ සාර්ථක අසාර්ථක භාවය ,  ආදී තොරතුරු දැනගත හැකිය.

වැඩි විස්තර
දැනට ගත කරමින් සිටින කාලය කෙසේ වේද ?

දැනට ගත කරමින් සිටින කාලය කෙසේ වේද ?

වර්තමාන කාලයේ ඔබට කුමක් සිදුවේද , ජයග්‍රහණ, පරාජය වීම, අනතුරු, රෝගාබාද, ආදී ඕනෑම සිදුවීම් පැහැදිලි කර දිය හැකිය.

වැඩි විස්තර
නීතිමය කටයුතු වලින් ජයග්‍රහණ ලබයි ද ?

නීතිමය කටයුතු වලින් ජයග්‍රහණ ලබයි ද ?

නඩු කටයුතු වලින් ජය ලැබේ ද, පරාජය වේ ද, ඔබගේ ජයග්‍රහණයට තෝරාගත යුතු නීතිඥවරයාගේ ස්වභාවය. ආදී ඕනෑම කරුණක් පෙන්වා දිය හැකිය.
 

වැඩි විස්තර
සිරගතවීම්

සිරගතවීම්

 ඔබ සිරගත විය හැකි කාලයන් සහ හිරගෙදරින් නිදහස් වන කාලයන් පෙන්වා දීම.

වැඩි විස්තර
රෝගී තත්වයන්

රෝගී තත්වයන්

ඔබ රෝගී වන කාලයන් සහ රෝග සුවපත් වන කාලයන්, ශරීරයේ කුමන කොටසක් රෝගී වේ ද , හෘදයාබාධ වැළඳීමේ අවදානමක් තිබේද, මාරක අනතුරු  හිමිද, පිළිකා රෝග අවදානමක් තිබේද, ආදී ඕනෑම කරුණක් පැහැදිලි කරගත හැකිය.

වැඩි විස්තර
ජෝතිෂ්‍යමය ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කිරීම

ජෝතිෂ්‍යමය ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කිරීම

කිසියම් ජන්මියකු උපතත් සමඟ ගෙන එන්නාවූ ප්‍රධාන කර්මයන් වෙනස් කළ නොහැකි වුවත් කිසියම් ආකාරයක සහනයක් ලබා ගැනීමට සිදුකළ හැකි ප්‍රායෝගික, විශාල මුදලක් වැය නොවන ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.

වැඩි විස්තර
තමන්ට හිතෛෂී සේවක සේවිකාවන් තෝරා දීම.

තමන්ට හිතෛෂී සේවක සේවිකාවන් තෝරා දීම.

ඔබගේ ව්‍යාපාරික ස්ථානය සඳහා ඔබට හිතෛෂී, ව්‍යාපාරයේ අභිවෘද්ධියට කටයුතු කරන,සේවක සේවිකාවන් තෝරා දිය හැකිය.
මෙහිදී ඔබට වඩාත්ම ගැලපෙන්නේ සේවකයන්ද , සේවිකාවන්ද, මොහුගේ වයස සීමාවන් හා ස්වභාවයන් ද පෙන්වා දිය හැකිය.

වැඩි විස්තර
බැංකු ණය මුදලක් ලබා ගත හැකිද ?ලබා ගත හැකි කාලය.

බැංකු ණය මුදලක් ලබා ගත හැකිද ?ලබා ගත හැකි කාලය.

ණය මුදල නැවත  ගෙවීමේ හැකියාව ඔබ සතු ද,, ණය මුදලින් ප්‍රයෝජනයක් ගත හැකිද , ආදී කරුණු පැහැදිලි කරගත හැකිය.

වැඩි විස්තර
ඔබගේ නිවාස සිහිනය.

ඔබගේ නිවාස සිහිනය.

නව නිවසක් ඉදි කළ ගත හැකි කාලය, 
නිවස ස්ථානගත කළ යුතු ප්‍රදේශය, පරිසරය, දිශානතිය.
කර්මානුරූපීව ඔබට කුමන වර්ගයේ නිවසක් හිමිද,
කර්මානුරූපීව ඔබට නිවසක් අහිමි නම් ඔබ කල යුතු දෑ පැහැදිලි කර දිය හැකිය .

වැඩි විස්තර
ඔබගේ වාහන සිහිනය.

ඔබගේ වාහන සිහිනය.

වාහන සිහිනය සැබෑ වන කාලය, කුමන වර්ගයේ වාහනයක්, කුමන වර්ණයේ වාහනයක් ඔබ සතු කර ගත හැකිද, 
ඔබට වාහන අහිමි නම් කළ යුතුදෙය පැහැදිලි කරගත හැකිය.

වැඩි විස්තර
ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ මුහුර්ත සෑදීම.

ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ මුහුර්ත සෑදීම.

විවාහ මංගල නැකැත් සෑදීම.
නිවාස නැකැත්.
දරුවන් හිමිකාරීත්වය අඩු අයවලුන් සඳහා නැකැත්.
සම්මුඛ පරීක්ෂණ සඳහා පිටත්වීමට නැකැත්.
ආදී ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීම සඳහා සුභ මුහුර්ත සාදා දිය හැකිය.
 

වැඩි විස්තර
ඔබට භයානක ලෙඩ රෝග ආවරණය වන රක්ෂණයක් අවශ්‍ය වේද.?

ඔබට භයානක ලෙඩ රෝග ආවරණය වන රක්ෂණයක් අවශ්‍ය වේද.?

ඔබගේ ජන්ම පත්‍රයේ රෝගී තත්වයන් පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලෙඩ රෝග ආවරණය වන සෞඛ්‍ය රක්ෂණයක අවශ්‍යතාවය පැහැදිලි කර දිය හැකිය.
ඔබගේ ජීවිත කාලය පුරාවට ප්‍රබල රෝගී තත්වයන් ඇති නොවේ නම් රෝගී  තත්වයන් ආවරණය වන රක්ෂණයක් අවශ්‍ය නොවේ. මෙමගින් අනවශ්‍ය මුදල් නාස්තිය වළක්වා ගත හැකිය.
 

වැඩි විස්තර
ඔබට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වේද ? එහි හිමිකාරිත්වය කා හට පැවරිය යුතුද ?

ඔබට ජීවිත රක්ෂණයක් අවශ්‍ය වේද ? එහි හිමිකාරිත්වය කා හට පැවරිය යුතුද ?

ඔබගේ ආයුෂ කාලය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමෙන් මෙමඟින්  තීරණවලට එළැඹිය යුතු වේ.

වැඩි විස්තර
ආයුෂ ගැන දැනගන්න කැමතිද?

ආයුෂ ගැන දැනගන්න කැමතිද?

මේ පිළිබඳව ඔබට තොරතුරු සපයන්නේ කේන්ද්‍ර සටහන පරික්ෂා කිරීමෙන් ඔබගේ මානසික තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමෙන් පසුවයි.
ඔබගේ ආයුෂ කාලය ඔබ දැනගැනීමෙන් ඔබට වාසියක් සැලසේනම් පමණක් ඔබගේ ආයුෂ  කාලය නිවැරැදිවම ප්‍රකාශ කරනු ලැබේ.
ධාර්මික ජීවිතයක් ගත කරන්නෙකුට ආයුෂය දැන ගැනීම ඉතාම වැදගත් වේ.

වැඩි විස්තර
ඔබත් දේශපාලනයට කැමතිද?

ඔබත් දේශපාලනයට කැමතිද?

ඔබටත් මන්ත්‍රීධුරයක්, අමාත්‍යධුරයක් ලැබීමේ හිමිකමක් ඇත්ද? එන මැතිවරණයේදී ඔබ ජයග්‍රහණය ලබයි ද  පරාජය වේ ද , ජයග්‍රහණ හිමි වන කාලයන්, පරාජයන් හිමිවන කාලයන්, පක්ෂ මාරු කිරීම සුදුසුද, ආදී ඕනෑම කරුණක් සම්බන්ධයෙන් විස්තරාත්මක තොරතුරු ලබාදිය හැකිය.
 

වැඩි විස්තර
ඔබ ඔබම ගැන දැනගන්න කැමතිද?

ඔබ ඔබම ගැන දැනගන්න කැමතිද?

අප බොහෝ දේ අන් අය ගැන දැනුවත් ය.
නමුත් තමන් ගැන දන්නා දේ කල්පය.
ඔබ ආත්මාර්ථකාමීද  පරාර්තකාමී ,ලෝභී අයෙක්ද, පරිත්‍යාගශීලී අයෙක් ද, කපටි පුද්ගලයෙක්ද, කාමුක පුද්ගලයෙක්ද, ආදී ඕනෑම පුද්ගල ගුණාංගයන් දැනගත හැකිය.
එම නරක සසර පුරුදු වලින් මිදෙන ආකාරය  පැහැදිලි කළ හැකිය.

වැඩි විස්තර
ඔබගේ ලෝකෝත්තර ගමන/ධාර්මික ගමන කෙබඳු වේද?

ඔබගේ ලෝකෝත්තර ගමන/ධාර්මික ගමන කෙබඳු වේද?

මෙම භවය තුළදී මාර්ගඵලයක් අවබෝධ කළ ගත හැකිද,  ධාර්මික ගමනට ඇති බාධා කවරේද, ධ්‍යාන තලයකට සම වැදීමේ හැකියාව මා සතුද, 
මේ භවය තුළදී මහණදම් පිරීමේ හැකියාව මා තුළ පවතී ද, 
ගිහි ගෙය හැර යෑමට සුදුසු කාල වකවානු පෙන්වා දිය හැකිය.
 

වැඩි විස්තර
ඔබ එන භවයේදී සුගතිගාමී වීමේ ප්‍රවණතාවය කෙසේද ?

ඔබ එන භවයේදී සුගතිගාමී වීමේ ප්‍රවණතාවය කෙසේද ?

මෙම කරුණු සිදුවීමේ ප්‍රවණතාවයක් මිස අනිවාර්යයෙන්ම සිදුවෙනවා යයි කිව නොහැකිය.
උප්න් මොහොතට අදාළව පැහැදිලි කළ හැකි නමුත් මෙම භවය තුළදී ඔබ රැස්කරගන්නා කුසල අකුසල කර්මයන්ට අනුකූලව එය සිදුවනු ඇත.

වැඩි විස්තර
 උපන් ජන්ම පත්‍ර නොමැති අය සඳහා සත්කාල කේන්ද්‍ර ක්‍රමවේදයට ඕනෑම ප්‍රශ්නයක් විසඳා දීම.

උපන් ජන්ම පත්‍ර නොමැති අය සඳහා සත්කාල කේන්ද්‍ර ක්‍රමවේදයට ඕනෑම ප්‍රශ්නයක් විසඳා දීම.

විශේෂයෙන්ම උපන් වේලාවක් හෝ ජන්ම පත්‍රයක් අහිමි අය සඳහා මෙම ක්‍රමවේදය භාවිතා කළ හැකිය.
මෙහිදීද ඔබ අපේක්ෂා කරන ඕනෑම ප්‍රශ්න යකට විසඳුමක් ලබා දිය හැකිය.

වැඩි විස්තර
ජීවිතයේ සැඳෑ සමය කවුරුන් සමඟ වාසය කිරීම වඩා යහපත් වෙයිද .

ජීවිතයේ සැඳෑ සමය කවුරුන් සමඟ වාසය කිරීම වඩා යහපත් වෙයිද .

වැඩි විස්තර
නිවුන් දරු උපත් සඳහා විශේෂ හදහන්.

නිවුන් දරු උපත් සඳහා විශේෂ හදහන්.

නිවුන් දරු උපතකදී උපන් වේලාවන් බොහෝවිට ඉතා ආසන්න අගයක පවතී.
මෙම කාල පරතරය ඉතා ආසන්න වුවත් 
දරුවන් දෙදෙනාගේ අනාගත ක්‍රියාකාරකම් සියල්ලක්ම එක හා සමාන නොවේ.
මෙහිදී ජෝතිෂ්‍ය යේ ගැඹුරු සිද්ධාන්ත ක්‍රමවේදයන් වන ක්‍රිෂ්ණමූර්ති ක්‍රමවේදය  හා කුලර් ක්‍රමවේදය භාවිතා කරමින් දෙදෙනා අතර පවතින වෙනස්කම් පැහැදිලිවම පෙන්වා දිය හැකි.
 

වැඩි විස්තර