×

ක්‍රිශ්නමූර්ති ජෝතිෂ්‍ය පාඨමාලාවන්.

  • 01. මූලික krishnamurthi ජ්‍යෝතිෂ පාඨමාලාව.

    මෙම පාඨමාලාව හැදෑරීමට පහත සඳහන් සුදුසුකම් අවශ්‍ය වේ.

    • වේදීය ජ්‍යෝතිෂ්‍ය වසරක හෝ වසර 2 ක පාඨමාලාවන් සම්පූර්ණ කර තිබීම හෝ ජෝතිර්වේදි යෙකු වීම.
    • ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබීම.
    • අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබීම.
    වැඩි විස්තර
  • 02. උසස් krishnamurthi ජෝතිෂ්‍ය පාඨමාලාව.

    මෙම පාඨමාලාව හැදෑරීමට පහත සඳහන් සුදුසුකම් අවශ්‍ය වේ.

    • වේදීය ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව හසල දැනීමක් තිබීම.
    • මූලික krishnamurthi පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම.
    • අවම වශයෙන් අපොස සාමාන්‍ය පෙළ සමත්වී තිබීම.
    • ජෝතීර් විද්‍යාත්මකව හෝ හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව කර්මානුරූපීව ගුප්ත විද්‍යා හිමිකම තිබීම.
    වැඩි විස්තර